Showing posts with label sri lanka. Show all posts
Showing posts with label sri lanka. Show all posts

05 April 2012

නුවර එළියෙ trip


නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න.

නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද? නවතින්න හොඳ තැන් මොනවද? යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද? මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක්




15 March 2012

Earth Hour in Sri Lanka

ලොව පුර මිලියන ගණනකින් සහබාගි වන පරිසරය සුරැකීමෙ වැඩසටහනක් වන Earth Hour වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේද මාර්තු මස 31 රාත්‍රි 8.30 සිට 9.30  දක්වා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය. මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමා සංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩය ලොවට ලබා දීමට සංවිධානකරුවන් බලාපොරොත්තු වේ. Earth Hour සෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදා දිනයේදී පැවැත්වේ.