27 April 2012

Chokolaate Mother Daughter Fashion Designer 2012



CHOKOLAATE Teen Magazine විසින් ඉදිරිපත් කරන විලාසිතා දැක්ම Chokolaate Mother Daughter Fashion Designer 2012 මැයි මස 12 වැනිදා සවස 5.30 සිත කොළඹSri Lanka Exhibition & Convention Center හීදි පැවත්වීමට නියමිතය. . එදිනදී විවිධ විලාසිතා නිර්මාණ පාසල් වලින් සහ පුද්ගලික ආරාධනා මත මෙම තරඟයට Casual Wear, Sports Wear සහ Evening Wear යන තරඟ අංශ වලින් අවසාන වටයට සුදුසුකම් ලැබු අවසන් 14ගේ නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් සහ සංගීත උත්සවයක් පැවැත්වේ. 
මෙම ඇදුම් විලාසිතාවන් මවකත සහ දියනියකට සරිලන සේ ඉදිරිපත් කරන අතර ඒ සඳහා සැබෑ මව්වරුන් සහ දියනියන් සහභාගි කරවා ගනේ.

No comments:

Post a Comment