02 April 2012

Nil Ahase Wasanthaya - ජාතික සරුංගල් උත්සවය


නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය 2012
3වන වතාවටත් පවත්වන නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය ට අනුග්‍රහය දක්වන්නේ
Kite Sri Lanka සංවිධානයයි. අගොස්තු මස 25 සහ 26 යන දිනයන් හි කොළඹ ගාලු මුවදොර පිතියේදී පවැත්වීමට නියමිත මෙම උත්සවය ගිය වර පැවතියේ මීගමුවීදීය.

දිගම සරුංගලය, නවීකරණය කරන ලද අනුග්‍රහක දැන්වීම් ඇතුලත් සරුංගලය,  ස්වභාවික  ද්‍රව්‍ය පමණක් යොදා නිර්මාණය කරන ලද සරුංගලය ආදි තරඟ රැසක් සංවිධායකින් විසින් මෙවර ඉදිරිපත් කර ඇත.

වැඩි විස්තර සඳහා wa.lk/events/nil-ahase-wasanthaya , 


No comments:

Post a Comment