Showing posts with label exporters. Show all posts
Showing posts with label exporters. Show all posts

11 May 2012

Lankapack 2012

මැයි මස 25,26 සහ දිනවල
සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී

ලාංකීය සහ විදේශීය ඇසුරුම් කර්මාන්තකරුවන්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන Lankapack 2012 මැයි මස 25,26 සහ දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙවර මෙම උත්සවයේ වැදගත්ම අංගය වන්නේ 50කට අධික විදේශීය කුටි සංක්‍යාවක් දායකත්වය සහ ඔවුන්ගෙ නවතම අංග උපාංග ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට හැකි වීමයි. 

23 March 2012

Expo 2012

රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්  ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනය EXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන් 300ක් පමණ සහභාගී වන බව පැවසේ.