22 March 2012

Ripples on Water

නර්ථන ෂිල්පි කපිල පලිහවඩන ඉදිරිපත් කරන "Ripples on Water" මාර්තු 23 සහ 24 යන දින වල කොළඹ විහාර මහාදේවි එළිමහන් රංග පීටයේදී පවත්වනු ලබයි. ලොක ජල දිනයට සමගාමීව පවත්වනු ලබන මෙම උත්සවය සඳහා "International Water Management Institute" ආයතනය අනුග්‍රහය ලබා දේ.





No comments:

Post a Comment