Showing posts with label in sri lanka. Show all posts
Showing posts with label in sri lanka. Show all posts

27 April 2012

Chokolaate Mother Daughter Fashion Designer 2012



CHOKOLAATE Teen Magazine විසින් ඉදිරිපත් කරන විලාසිතා දැක්ම Chokolaate Mother Daughter Fashion Designer 2012 මැයි මස 12 වැනිදා සවස 5.30 සිත කොළඹSri Lanka Exhibition & Convention Center හීදි පැවත්වීමට නියමිතය. . එදිනදී විවිධ විලාසිතා නිර්මාණ පාසල් වලින් සහ පුද්ගලික ආරාධනා මත මෙම තරඟයට Casual Wear, Sports Wear සහ Evening Wear යන තරඟ අංශ වලින් අවසාන වටයට සුදුසුකම් ලැබු අවසන් 14ගේ නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් සහ සංගීත උත්සවයක් පැවැත්වේ. 
මෙම ඇදුම් විලාසිතාවන් මවකත සහ දියනියකට සරිලන සේ ඉදිරිපත් කරන අතර ඒ සඳහා සැබෑ මව්වරුන් සහ දියනියන් සහභාගි කරවා ගනේ.

23 March 2012

Expo 2012

රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්  ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනය EXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන් 300ක් පමණ සහභාගී වන බව පැවසේ.