15 March 2012

Earth Hour in Sri Lanka

ලොව පුර මිලියන ගණනකින් සහබාගි වන පරිසරය සුරැකීමෙ වැඩසටහනක් වන Earth Hour වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේද මාර්තු මස 31 රාත්‍රි 8.30 සිට 9.30  දක්වා අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විමට නියමිතය. මෙමගින් එම පැයක කාලය තුළ විදුළි බුබුළු නිවා දමා සංකේතාත්මකව පරිසරය සුරැකීමෙ පණිවුඩය ලොවට ලබා දීමට සංවිධානකරුවන් බලාපොරොත්තු වේ. Earth Hour සෑම වසරකම මාර්තු මස අවසන් සෙනසුරාදා දිනයේදී පැවැත්වේ.




No comments:

Post a Comment