14 July 2014

මැයි මස 25,26 සහ දිනවල
සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී

ලාංකීය සහ විදේශීය ඇසුරුම් කර්මාන්තකරුවන්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන Lankapack 2012මැයි මස 25,26 සහ දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙවර මෙම උත්සවයේ වැදගත්ම අංගය වන්නේ 50කට අධික විදේශීය කුටි සංක්‍යාවක් දායකත්වය සහ ඔවුන්ගෙ නවතම අංග උපාංග ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට හැකි වීමයි. 

11 May 2012

Lankapack 2012

මැයි මස 25,26 සහ දිනවල
සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී

ලාංකීය සහ විදේශීය ඇසුරුම් කර්මාන්තකරුවන්ගෙ සහභාගිත්වයෙන් පැවැත්වෙන Lankapack 2012 මැයි මස 25,26 සහ දිනවල කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ උත්සව ශාලාවේදී පැවැත්වේ. මෙවර මෙම උත්සවයේ වැදගත්ම අංගය වන්නේ 50කට අධික විදේශීය කුටි සංක්‍යාවක් දායකත්වය සහ ඔවුන්ගෙ නවතම අංග උපාංග ලාංකීය ජනතාවට දැක බලා ගැනීමට හැකි වීමයි. 

27 April 2012

Chokolaate Mother Daughter Fashion Designer 2012



CHOKOLAATE Teen Magazine විසින් ඉදිරිපත් කරන විලාසිතා දැක්ම Chokolaate Mother Daughter Fashion Designer 2012 මැයි මස 12 වැනිදා සවස 5.30 සිත කොළඹSri Lanka Exhibition & Convention Center හීදි පැවත්වීමට නියමිතය. . එදිනදී විවිධ විලාසිතා නිර්මාණ පාසල් වලින් සහ පුද්ගලික ආරාධනා මත මෙම තරඟයට Casual Wear, Sports Wear සහ Evening Wear යන තරඟ අංශ වලින් අවසාන වටයට සුදුසුකම් ලැබු අවසන් 14ගේ නිර්මාණ ඇතුලත් විලාසිතා දැක්මක් සහ සංගීත උත්සවයක් පැවැත්වේ. 
මෙම ඇදුම් විලාසිතාවන් මවකත සහ දියනියකට සරිලන සේ ඉදිරිපත් කරන අතර ඒ සඳහා සැබෑ මව්වරුන් සහ දියනියන් සහභාගි කරවා ගනේ.

05 April 2012

නුවර එළියෙ trip


නුවර එළියෙ trip යන්න ඉස්සල්ලා plan කරගෙන යන්න.

නුවර එළියෙ යන්න ඕනෙ කොහෙද? නවතින්න හොඳ තැන් මොනවද? යන්න වාහනයක් හයර් කරන්නෙ කොහෙන්ද? මේ දවස්වල මොනවද තියෙන events වගෙ මේ සෑම දෙයක් ගැනම එකම තැනකින් දැනගන්න පුලුවන් තැනක්




02 April 2012

Nil Ahase Wasanthaya - ජාතික සරුංගල් උත්සවය


නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය 2012
3වන වතාවටත් පවත්වන නිල් අහසෙ වසන්තය - ජාතික සරුංගල් උත්සවය ට අනුග්‍රහය දක්වන්නේ
Kite Sri Lanka සංවිධානයයි. අගොස්තු මස 25 සහ 26 යන දිනයන් හි කොළඹ ගාලු මුවදොර පිතියේදී පවැත්වීමට නියමිත මෙම උත්සවය ගිය වර පැවතියේ මීගමුවීදීය.

දිගම සරුංගලය, නවීකරණය කරන ලද අනුග්‍රහක දැන්වීම් ඇතුලත් සරුංගලය,  ස්වභාවික  ද්‍රව්‍ය පමණක් යොදා නිර්මාණය කරන ලද සරුංගලය ආදි තරඟ රැසක් සංවිධායකින් විසින් මෙවර ඉදිරිපත් කර ඇත.

වැඩි විස්තර සඳහා wa.lk/events/nil-ahase-wasanthaya , 


26 March 2012

Consumer Fair 2012

සිංහළ හා හින්දු අළුත් අවුරුදු සමය වෙනුවෙන් එකම වහලක් යට පාරිභොගික ඔබ සැමට අවශ්ය සියළුම භාණ්ඩ ලබා ගනීමට .. වසරේ දැවැන්තම වෙළඳ සැනකෙළිය

ඉන්දියානු තායි වියට්නාම් සහ පකිස්ථානූ විශේෂ කුටි සමගින්

අප්‍රේල් 2 සිට 11දා දක්වා
පෙ.ව. 10.00 සිට රාත්‍රී 8.00 දක්වා
at Sri Lanka Exhibition & Convention Center 


23 March 2012

Expo 2012

රටක අපනයන කරුවන් යනු ජාතික ආර්ථිකය ගොඩනැගීමට මහත් සේවයක් කරන පිරිසක් ලෙස හැඳින්විය හැකියි. එවන්  ශ්‍රී ලාංකීය අපනයන කරුවන්ගෙ ප්‍රධර්ෂණ කුටි ඇතුලත් දිවයිනෙ විශාලම ප්‍රදර්ශනය EXPO 2012 මාර්තු මස 28 සිට 31 දක්වා කොළඹ BMICH හීදී පවැත්වීමට නියමිතයි. මෙය සංවිධානය කරන්නේ EDB එකෙන්. මෙවර මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංඅකීය අපනයන කරුවන් 300ක් පමණ සහභාගී වන බව පැවසේ.